සුරියවැව පොලීසියේ පිරිසකගේ පහරදීම හේතුවෙන් තම පුත්‍රයා මිය ගියේයැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා මවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.