අඟුරුවාතොට කෙසෙල්හේනාවේ මවක හා දින තුනක් වයසැති දරුවකු අද අළුයම 12.30ට පමණ ලිඳට වැටී මව ගොඩගෙන රෝහලට ඇතුළුකළ බව පොලීසිය කියයි. දරුවා ගොඩට නොගැනීම ගැන පොලීසිය සැක පල කරයි. දරුවාගේ සිරුර ලිඳේ පාවෙනු දක්නට තිබේ.