මව තරම් වටින වස්තුවක් තව නැත


දින හයක් පුරා මියගිය තම මවගේ තූරුලේ සිටී අවුරුදු හතරක් වයසැති කූඩා දරුවෙකූ පිළිබඳ පුවතක් ඇමරිකාවේ  නිව් ජර්සි නුවරින් වර්ථා වෙයි. අසල්වාසින්ට ඵම නිවස තූළින් දැනුනු දුගඳ පොලිසියට සැලකිරිමෙන් පසු පොලිසිය පැමිණ දොර කඩා නිවසට ඇතූළුවන මොහොතේත් කූඩා දරුවා මියගිය මව අසල නිදා සිටි බව ඇමරීකානු මාධ්‍ය පවසයි.  ඇගේ මරණයට හේතූව හෘදයාබාදයක් යැයි පොලීසිය කියයි.