සිසුවකුට දඩුවම් කළැයි සමාව ගැනීම සඳහා කුරුණෑගල මලියදේව පිරිමි විදුහලේ ගුරුවරියක කුරුණෑගල නගරාධිපති වෙත යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිට එරෙහිව ගුරු උද්ඝෝෂණයක් අද පැවැත්විණි.
ලංකා ගුරු සංගමය ඇතුලු විදුහල්පති වෘත්තිය සමිති එකමුත්ව මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.

