මල්ලී බේරන්න ගිහින් අයියාත් ගිළේ


පල්ලම වතුරාපොළ ජල පොම්පාගාරය අසළ දැදුරු ඔයෙහි දිය නෑමට ගිය අයියා මලෝ දෙදෙනකු දියේ ගිලී මිය ගිය බව (18,22) පල්ලම පොලීසිය කියයි.

මල්ලී දියේ ගිලෙද්දී ඔහු බේරා ගැනීමට ගිය අයියා ද දියේ ගිළී ඇත.