මාතලේ විජය විදුහලේ සංගීත සංදර්ශණයේ ගිනි කෙළි දැක්මක මල් වෙඩිල්ලක් පිපිරී එහි කොටස් වැදීමෙන් තරුණයන් හය දෙනකු තුවාල ලබා මාතලේ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි.
එක් තරුණයෙක් බරපතල පිළිස්සුම් තුවාල ලැබීය.