මල් වෙඩිල්ල මඩුව සමතලා කරයි


නිකවැරටියේ තිඹිරියායේ ගිනිකෙළි කම්හලක හිමිකරු පදිංචිව සිටි තාවකාලික නිවසේ පිපිරීමකින් එම නිවස අළු වී ඔහු ද, කාන්තාවක ද තුවාල ලදහ. 

මල් වෙඩිල්ලක් සාදමින් සිටියදී මේ පිපිරීම සිදුවූ බව පොලීසිය කියයි.