මල් පෝච්චියේ ගංජා වවලා


මහරගම වත්තෙගෙදර නිවසක මල් පෝච්චියක වැවූ ගංජා පැල 4 ක් සමග කාන්තාවක (53) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ගංජා පැලයක උස අඩි හය හමාරක් පමණ විය.