මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට


ලෝක ළමා දිනය නිමිත්තෙන් අද (01)  මාතර රාහුල විද්‍යාලයයේ  සිසුන්ගේ සහභාගීත්වයෙන්  එම විදුහලේදී පැවති ලෝක ළමා දින උත්සවය විවිධ නර්තනාංග වලින් හැඩවිය.

එහිදි පළමු ශ්‍රේණියේ  සිසුහු 500 ක් පමණ දැරියන් ලෙස නර්තනයක් ඉදිරිපත් කළහ.

 

ලෝක ළමා දිනය අම්පාරේ

ඡායාරූප වසන්ත චන්ද්‍රපාල