මල් කඩන් ගොඩ එන්න බැරි වේ


මිහින්තලේ නොච්චිකුලම වැවේ මල් කඩන්නට ගිය ගැමියකු දියේ ගිලී මිය ගිය බව පොලීසිය කියයි.

ඔහු  මිහින්තලේ පුදබිමට එන අයට මල් අළෙවි කර පවුලේ ජීවිකාව සරි කර ගත් අයෙකියි පොලීසිය පවසයි.