මලල කී‍්‍රඩා පුහුණු කඳවුරෙන්


මහරගම බල ප‍්‍රදේශයේ පාසල් වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් මලල කී‍්‍රඩා පුහුණු කඳවුරක් පසුගියදා මහරගම නාවින්න කී‍්‍රඩාංගනයේදී පැවැත්විණ.

කොළඹ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ උප ලේකම් නිහාල් සෙනරත් මහතා විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු කඳවුර සඳහා මහරගම අධ්‍යාපන කලාපයේ පාසල් 24 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 350 ක් පමණ සහභාගී වූහ.

මහරගම හේමන්ත ටෙක්ස්ටයිල් අධිපති ඩබ්. ඞී. හේමන්ත මහතාගේ අනුග‍්‍රහය සහිතව පැවැත්වුණ මෙම කඳවුරේ සහතිකපත් ප‍්‍රදානය කිරීමේ අවස්ථාවට බස්නාහිර පළාත් කී‍්‍රඩා අමාත්‍ය දීපාල් කොඩිකාර මහතාද, ප‍්‍රධාන සංවිධායක නිහාල් සෙනරත් මහතා සහ රාජගිරිය ජනාධිපති විදුහලේ විදුහල්පති ඩබ්. වසන්ත කුමාර මහතා සහභාගීවූහ.