මලයාසියා උප අගමැති රනිල් හමුවෙයි


නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණි මලයාසියා නියෝජ්‍ය අගමැති ආචාර්ය අහමඩ් සහීඩ් හමීඩ් ඇතුළු නියෝජිත පිරිස අද (22) පෙරවරුවේ රනිල් වික්‍රමසිංහ අගමැති අරලිය ගහ මන්දිරයේදී හමුවිය.

DSC_1505 DSC_1531 DSC_1535 PKP_0323