මලක්කාව ලාංකිකයාගේ හොරයක් වලක්වයි


තමාගේ රුවට සමාන රුවක් ඇති ශ්‍රී ලාංකිකයකුගේ ඡායාරූපයක් අලවා  තම විදෙස් ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීමට ඉදිරිපත් කළ 27 හැවිරිදි තරුණයකු රඳවාගත් බව මලක්කා රජය කියයි.

තමාට මලයාසියා රින්ගිට් ‍2000ක්( රුපියල් 80 28) දෙන පොරොන්දුව මත ඊට හවුල් වු බව අත්අඩංගුවට ගත් පුද්ගලයා කියා ඇත.