මලක් තලා දෑවැද්දත් ඉල්ලයි


පහළොස් හැවිරිදි දැරියක සමග මාස නවයක් පවුල් කෑ තරුණයකු ඔහුගේ මව සමග එක්වී දැරියගෙන් දෑවැද්ද ඉල්ලා පහර දුන් බවට පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යයි.

දැරිය පැහැරගෙන යෑම, කෙළෙසීම, වද හිංසා කිරීම  යන චෝදනා තරුණයාට ද, ඊට ආධාර අනුබල දීමේ චෝදනා ඔහුගේ මවට ද ඉදිරිපත් කිරීමට නියමිතය.