මරුවා සයිකල් පුහුණුවෙන් එයි


කළුතර කටුකුරුන්දේ පා පැදි රේස් පුහුණු වෙමින් සිටි පා පැදි දෙකක තරගකරුවන් අනතුරකට ලක් වී එක් තරගකරුවකු විසි වී ගොස් බසයකට යටවී මිය ගිය බව පොලීසිය කියයි.