කතරගම සිට තිස්සමහාරම බලා ගමන් ගත් වෑන් රථයකට යටවූ තරුණියක් (17) මිය ගොස් ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි.
ජුල්පල්ලම පදිංචි කුරුවිටගේ ජයන්ති මහේෂිකා එසේ මිය ගොස් ඇති අතර අනතුරින් ළමුන් තිදෙනකු හා කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා තිස්සමහරාම රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.