මරුවා රඹුටන් ගෙඩියෙන් එයි


රඹුටන් ගෙඩියක් උගුරේ හිර වී ගම්පහ  ඉහළයාගොඩ අවුරුදු හතර හමාරක් වයසැති දරුවකු මිය ගිය බව ගම්පහ රෝහල කියයි.