මරුවා මාර ගහෙන් එයි


තඹුත්තේගම සිට ගල්නෑව බලා ගිය වාහනයක් මාර ගසක හැපී රියදුරා මියගොස් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු ඇතුළු දෙදෙනෙක් තුවාල ලදහ.