ගාල්ලේ නාගොඩ බුදපනාගම දී බද්දේගම-උඩුගම බසයෙන් බැස බසය ඉදිරියෙන් පාර පනින්නට ගිය 60 හැවිරිදි පුද්ගලයකු පැමිණි බසයට ම යටවී මියගිය බව පොලීසිය කියයි.