වැල්ලවත්ත තිස්හත්වෙනි පටුමගේ වැඩ බිමක තාප්පයක් ඇඟමතට කඩා වැටී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ජා ඇල පදිංචිකරුවෙක් වන(28) වරාගොඩගේ චන්දන නම් පුද්ගලයෙකු බවද පොලිසිය කියයි.