මරුවා කොඩි වැලෙන් පනී


කැස්බෑවේ පෙරහරකට බාධාවක් වු කොඩි වැලක් ඔසවද්දී ව්‍යාපාරිකයකු මරුමුවට පත් වු බව පොලීසිය කියයි.

කොඩිවැල බැදීමට ගත් කම්බිය ඊට ඉහළින් වු විදුලි කම්බිවල වැදීමෙන්  විදුලි වැදී ඔහු මරණයට පත් වී ඇත.