සීගිරියේ දී උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්නගේ වාහනය ගැටුණු පුද්ගලයකු (60) මියගොස් ඇතැයිද තවත් අයකු තුවාල ලබා ඇතැයි ද දඹුල්ල පොලිසිය කියයි.
දමන සිට පැමිණි ත්‍රී රෝද රියක් මහ ඇමැතිවරයා ගේ වාහනයේ ගැටී ඇති අතර ත්‍රී රෝද රියදුරු අනතුරින් මියගොස් ඇත.
මහ ඇමැතිගේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.