වාහනයකට පැටවීම සදහා හය දෙනකු විසින් කරගසාගෙන ගිය ඇට්ටෝනියා කොටයකට යට වීමෙන් 29 හැවිරිදි තරුණයෙක් අක්මීමන මානවිලදී මරුමුවට පත් වී ඇතැයි පොලීසිය කියයි.
ඔහුද එම කොටය කරගසාගෙන ගිය අයගෙන් කෙනෙකි.