කැළණිය ප්රා්දේශිය සභාවේ සන්ධාන මන්ත්රීන හසිත මඩවල ඝාතනය කිරීමට ගිනිඅවිය ලබා දුන් කියන සරත් කුමාර එදිරිසිංහගේ පුත් දොන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ ශ්රී ලංකාවට පැමිණෙන විට හෝ ශ්රීු ලංකාවෙන් පිට වන විට වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කඩවත වැඩ බලන මහේස්ත්රාිත් බර්නි අල්විස් මහත්මිය අද :08* රහස් පොලීසියට නියෝග කළායග
සරත් කුමාර ඇමති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකි.
ඉමේෂ් ඉෂාන් විදේශගත වී ඇති බවද ඔහු විදේශ ගත වීමට පෙර හසිත මඩවල මහතා ඝාතනය කිරීම සදහා අදාළ ගිනි අවිය ලබා දී ඇති බවද රහස් පොලීසිය අධිකරණයට දැන්වීයග
දැන්වීයග