ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ගමන් ගත් වාහනයට ආරක්ෂාව සපයමින් ගිය ජිප් රියක් වාඩ්ගල වැලිආරේදී පෙරැළි එහි සිටි පොලිස් කොස්තාපල්වරයකු හා තවත් අයකු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ලැන්ඩ්රෝවර් ජිප් රියට බරපතල හානි සිදු වී ඇත.ජීප්රිය වැවකට වැටී නතර වී තිබේ.