කැලණිය ප්‍රාදේශීය සභාවේ සංධාන මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් රජයේ සාක්කිකරුවන් වූ ගම්පහ මහාධිකරණයෙන් නියම කළ දෙදෙනා කඩවත මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා හමුවට අඟහරුවාදා (2) ඉදිරිපත් කිරීමට නියමිතය.
මර්වින් සිල්වා ඇමැතිගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනකු බව කියන සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් සහ සමන් නිශාමන් එම දෙදෙනායි.
තව තිදෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.