මර්දනයට පෙළ ගැහෙන්න නාමල්ගෙන් ආරාධනයක්


(සුජිත් හේවාජුලිගේ )

මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්දනය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ කොළඹ නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී  වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදීය.

මර්දනයට එරෙහිව පෙළ ගැසෙන ලෙස රාජපක්ෂ මහතා  සියළුම රණවිරුවන්ගෙන් වෘත්තීය සමිති වලින් රජයේ සේවකයන්ගෙන් රණවිරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.

.