මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ ශීග්‍රහාමී දුම්රියක් අද පෙරවරු 10.මරදාන දුම්රිය ස්ථානයට නුදුරින් පිලී පැන්නේය. කිසිවකුටත් අනතුරක් සිදු නොවූව ද දුම්රිය මර්ගය හා ඇංජිමට බරපතල හානි සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේනතුව කියයි.