මරදානේදී කුඩු සමග අයෙක් දැලේ


මරදානේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 730ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.