මරදානෙ ගින්නෙන් මරණ තුනයි


මරදාන බේකරියේ ගින්නෙන් තුන්දෙනකු මිය ගොස්  ඇතැයි පොලිසිය හා ගිනි භටයෝ කියති.

ගින්න නිවීමට පැය එකහමාරක් පමණ ගතවිය. ගෑස් ටැංකියක් පිපිරීමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැකකරයි. දුම ආශ්වාස කිරීමෙන් ඇතිවූ සංකූලතා මෙම මරණවලට හේතුවන්නට ඇතැයි දැනගන්නට ඇත. ගින්න නිවීමට ගිනි නිවන රථ හයක් යොදා ගැණිනි. කොත්තු ගැසීමට පත්තුකළ ගෑස් ලිප ගින්නට හේතුව බවට බොහෝ දුරට අනුමාන කෙරේ. බේකරියේ පහත මහළට ද ගින්න පැතිරිණි.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

(වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)

RDS_8908 RDS_8935 RDS_8951 RDS_8955 RDS_8963 RDS_8965 RDS_8974 RDS_8976 RDS_8979 RDS_8989 RDS_9013 RDS_9026 RDS_9031 RDS_9042 RDS_9050 RDS_9057 RDS_9064 RDS_9092 RDS_9101 RDS_9116