සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා ඇතුළු තවත් 7 දෙනකු වැලිකඩ බන්ධනාගාරයේ සිට දුරකථන මගින් හෙරොයින් කුඩු ජාවාරමුන් සමග ගනුදෙනු කරතියි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරයේ සිටින සුරංග සම්පත් ගේ කටඋත්තරය ලියා ගැනීමට අවසර ඉල්ලා සිටියේය.
වෙළේ සුදා මරණ දඬුවමට නියමව සිටින්නෙකි.

