වෑන් රථයක් දුම්රියේ ගැටී හය දෙනකු මරණයට පත්වී පැය පහළොවකට පසු දුම්රිය දෙපාර්තමේන්තුව අලුත්ගම ගනේගම ඩිපෝව පාරට අද බම්බු ගේට්ටුවක් සවිකිරීම ඇරැඹීය.
ගේට්ටුවක් දෙනතුරු එතැනින් නොයන බවට ගැමියෝ පෙරදින රාත්‍රී උද්ඝෝෂණයක් ද කළහ.
විදුලි සංඥා පද්ධතියක් සහිත ආරක්ෂිත ක්‍රමයක් මාසයක් ඇතුළත සවි කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී එල් ඒ ආර් රත්නායක මහතා කියයි.