මනෝ ගනේශන්ගේ අමාත්‍යංශ නම වෙනස් වේ


ජනාධිපති නියමයෙන් ජාතික සංවාද අමාත්‍යංශයේ නාමය ‘ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යංශය’ යනුවෙන් වෙනස් කර ඇත. මනෝ ගනේශන් එහි අමාත්‍යවරයාය.