මනූෂ වැඩ බලයි : තලතා රට යයි


වැඩ බලන විදේශ රැකියා ඇමති ලෙස නියෝජ්‍ය ඇමති මනූෂ නානායක්කාර මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නේය.විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය විදේශ ගතවී සිටියි.