මනිලාල් ට වසර 8 ක තහනමක්


අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ අචාර්ය ධර්ම පද්ධතිය කඩ කිරීම නිසා ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතාට වසර 8 ක පාපන්දු තහනමක් පනවා ඇතැයි අන්තර් ජාතික පාපන්දු සම්මේලන නිවේදනය කරයි.

මෙම කාලසීමාව තුළදී පාපන්දු කී‍්‍රඩාව සම්බන්දයෙන් කිසිදු ආකාරයක කටයුත්තකට සහභාගී වීමට මනිලාල් ප‍්‍රනාන්දු මහතාට අවසර නොලැබෙනු ඇත.

(*)