මනාලිය සාක්කිකරු සමග පැන යයි


අපොළ සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් ශිෂ්‍යාවක පෙම්වතා සමග විවාහ වී පැය එක හමාරකට පසු සාක්කියට අත්සන් කළ පෙම්වතා සමග පැන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත.

ඇය පන ගියේ එක් දරු පියකු සමගය.

සියලු පාර්ශ්වයෝ පොලීසියට කැඳවණු ලැබූහ.

ප්‍රශ්නය විසඳා ගන්නා බව සියල්ලෝම පොලීසියට කීහ.