අද උදේ 11 වන තුරු මන්නාරම සිට ගාල්ල මාතර දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදේ නිරන්තර වැසි සමඟ සැඩ සුළං හමා ඒමට ඉඩ ඇතැයි ද සුළගේ වේගය පැයට කිලෝ මිටර් 80 දක්වා විය හැකිය යැයි ද මුහුද ඉතා රළු විය හැකිය යැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.