රායප්පු ජෝසප් මන්නාරම රදගුරුතුමෝ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
ජාතික රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ ඔහුගේ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඇති බවයි.
රදගුරුතුමා කොළඹ පැමිණියේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමට බව ආරංචි මාර්ග කියයි.

