මන්තෝවා අවුරුදු උළෙල


ඉතාලියේ  ශ්‍රී ලාංකිකයන් සුළු පිරිසක් ජීවත්වන  මන්තෝවා නගරයේ ප්‍රථම වතාවට බක්මහ උළෙලක් පැවැත්විණි.

 කුඩා දරු දැරියන්ට  අවුරුදු අසිරිය  රැගෙන පා දෝවා කිතුණු සංසදය භාර  නෙවිල් සෙබෙස්තියන්  ප්‍රනාන්දු පියතුමා  ඇතුළු පිරිසක්  මාන්තෝවා නගරයට ගියහ.