ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් කරන පරීක්ෂණයක් සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රි වීරකුමාර දිසානායක මහතා අද(16) පෙරවරු 10.00 ට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු තවමත් ඒ මහතාගෙන් ප‍්‍රශ්න කරමින් සිටිති.

