කොළඹ 7 විජේරාම මන්සන්ධියේදී ඊයේ රාත්‍රියේ (25) එකිනෙක ගැටුණු මෝටර් රථයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් මාර්ගයේ පසෙකට විසී වි ගියේය
ලැන්ඩ්රෝවරය පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමිතිපාල මහතාගේය.
සුමිතිපාල මහතා සිද්ධිය වෙද්දී එහි සිටියේ නැත
ලෑන්ඩ්රෝවරය පෙරළි ගිය අතර මෝටර් රථයේ කොටස් ගැලවි මාර්ගයේ සී සි කඩ තිබෙනු දැක ගත හැකිවිය
සිද්ධියෙන් තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ
.jpg)
.jpg)
.jpg)
.jpg)

