මන්ත්‍රී රංගාගේ කාරය ගිනිගනී


පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.රංගා ගමන් කළ මෝටර් රිය නාවුල නාලන්ද අසලදී ගිනිගත් බව පොලිසිය කියයි.

මන්ත්‍රීවරයාගේ රියදුරා හා ආරක්ෂකයන් දෙදෙනා තුවාල නොලබා බේරුණු බව වාර්තාවේ.