මන්ත්‍රී බිරියගේ රන්බඩු පිල්ලි ගිහින්


කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් විජේසිංහ මහතාගේ බිරියට අයත් රුපියල් දස ලක්ෂයක පමණ රන්බඩු සොරාගත් බව කියන මෙහෙකාරියක සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය කියයි. රුපියල් තුන්ලක්ෂයක් පමණ රන්බඩු සොයා ගැනීමට ද පොලිසිය සමත්විය.