මන්ත්‍රී ගම්මන්පිලට එරෙහි නඩුව මාර්තු 16 දා


ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් ඔහුට අයත් සමාගමක කොටස් විකූණා රුපියල් මිලියන ගණනක් වංචා කළැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහි නඩුව ලබන මාර්තු මස 16 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (16) තීන්දු කළේය.