සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක්ද සෑම පාර්ලිමේන්තු රැස්වීමකටම ලබාදෙන දීමනාව රුපියල් 2000කින් ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය ලබාදෙයි.පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ක් සිටිති.ලංගමයට නව බස් රථ 1000ක් ගෙන්වීමටද කැබිනට් අනුමැතිය හිමිවිය.