මන්ත්‍රී ආරක්ෂක මගමරුවාට බිලි
ඇඟැළුම් සේවකයන් රැගත් බසයක් හා ත‍්‍රිරෝද රියක් වීරකැටිය රන්න ප‍්‍රධාන මාර්ගයේ අග‍්‍රහාර හන්දියේදී ගැටීමෙන් ත‍්‍රිරෝද රිය ධානය කළ මිද්දෙණියේ කොස්තාපල්වරයකු සහ පසුපස සිටියකු මියගිය බව පොලිසිය කියයි. ත‍්‍රිරෝද රියේ සිටි දරුවෙක් ද තුවාල ලැබීය. කොස්තාපල්වරයා පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී වී.කේ. ඉන්දික මහතාගේ ආරක්ෂකයෙකි.

