එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පසුගියදා පැරීසියේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් ඇමතීය. එම රැස්වීම පැරීසියේ එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධානය කැරිණි.