මන්ත්‍රි හා පවුලේ පිරිසක් රෝහලේ.


ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රි අබ්දුල් මහරුෆ් මහතා ගමන් කල වාහනය දඹුල්ල  පැල්වෙහෙරදී ලොරියක හැපී ඔහුද පවුලේ සාමාජිකයින් තුන්දෙනෙකුද තුවාල ලැබූ බව පොලිසිය කියයි .

ඔව්න් දඹුල්ල රෝහලට ඇතුලත් කල බවද පොලිසිය කියයි.