
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් රත්‍රං තොගයක් සමග කටුනායකදී සිය බාරයට ගත් බව කටුනායක ගුවන්තොටුපොළ රේගු අංශය කියයි.
මැදපෙරදිග සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මන්ත්‍රීවරයාට අයත් ගමන්මල්ලේ රත්‍රං කිලෝ තුන හමාරක් රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

