මසුන් ඇල්ලීමට යාල ගොඩේ කලපුවට ගිය හැට පස් හැවිරිදි ධීවරයකුගේ පාදය කිඹුලකුට අසුවී සිටියදී දිය යටින් අත දමා කිඹුලාගේ බඩ කිති කැවීමෙන් බේරුණු බව එම ධීවරයා කියයි.
ඒ එම් විසදීන් නම් මෙම ධීවරයා කියනුයේ තමා එම උපක්‍රමය දැන සිටි බවයි.
කිඹුලන්ගෙන් බේරීම සඳහා ගල් කැට මතුරා කලපුවට දමා ඇතත් එම මන්තරවල කාලය ඉක්ම ගොස් ඇතැයි ද ඔහු කියයි.